Skip to content

SLMediaPulse.com

ඔබගේ දැක්ම අපේ මෙහෙවරයි

SL Media Pulse ශ්‍රී ලාංකීය ජනතා හෘද ස්පන්දනයට අනුගත වෙමින් ඉහළ රසස්වාදයක් වෙනුවෙන් අවැසි තැන සාම්ප්‍රදායිකවද , අවැසි තැන නව්‍ය ඩිජිටල්කරණයද, නිර්මාණශීලීව මාධ්‍ය භාවිතා කරමින් අර්ථ සම්පන්නව
ජන මනස වෙත ළඟා කරන්නට

SL Media Pulse සමාගම සූදානම්ය.

Why Choose SLMediaPulse?

SL Media Pulse දේශීය වශයෙන්ම ව්‍යාප්ත වන අතර ජාත්‍යන්තර ප්‍රමිතියට ගැලපෙන නවීන තාක්ෂණය සමඟ එක්කර, සියලු ම මාධ්‍ය ක්ෂේත්‍රයන් හා සම්බන්ධ වැඩසටහන්, ඉසව්, ගීත, චිත්‍රපටි නිර්මාණ සහ මෙහෙයවීම්  සාමාන්‍යකරණයෙන් වෙනස් වෙමින්
ක්‍රියාත්මක වන සංකල්පශීලී මාධ්‍ය සමාගමකි.

අපගේ අරමුණ වන්නේ තත්ත්වයෙන් උසස්, මනරම් හා සිත්ගන්නාසුළු මාධ්‍ය නිර්මාණයන්ගෙන් දේශීය හා ජාත්‍යන්තර

පරිශීලකයින් සදහා වටිනා අත්දැකීම් රැගෙන ඒමයි.

» පළපුරුදු, විශේෂඥ කාර්යමණ්ඩලයක්
අප සතු කලාත්මක හැකියාවන්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක්, ඕනෑම නිර්මාණ කාර්යයක් නිවැරදිව හා විශ්වාසවන්තව ඉටු කරයි.

» සෑම නිර්මාණයකටම නව මානයක්
සාමාන්‍යයකින් වෙන්වෙමින්, අපිගේ සෑම නිර්මාණයකටම අලුත් දර්ශනයක්, තේමාවක් සහ විශිෂ්ටත්වයක් එක්කරමින් නව අත්දැකීමක් සපයන්නෙමු.

» තාක්ෂණික උපාංග සහ මෙවලම්
අවශ්‍ය උපාංග හා තාක්ෂණික මෙවලම් ඉතා නිවරදිව භාවිතා කළ හැකි පිරිසක් මෙම නිර්මාණ කාර්ය සඳහා සූදානම්ය

» නව අදහස් සහ නිර්මාණශීලීත්වය
අප විශ්වාස කරන්නේ නිර්මාණ යනු විචිත්‍ර අදහස් අදහස් වල එක්වීමක් බවයි.එබැවින් නව අදහස් සහ නිර්මාණශීලී ලෝකය අප වැඩසටහන් තුළින් විද්‍යාමාන වේ

» නව තාක්ෂණය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්
අපගේ සේවාවන් නවීන තාක්ෂණයන් සහ විශ්වසනීය ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට ගැලපෙන අයුරින් ගොඩනඟයි.

SL Media Pulse Team