Skip to content

Lassana Jayasekara

ලස්සන ජයසේකර -සංගීත අධ්‍යක්‍ෂවරයෙක් ලෙසත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසත් දශක තුනකට ආසන්න කාලයක් කටයුතු කරන්නෙකි.

ටෙලි නාට්‍ය තිහකට වැඩි ප්‍රමාණයක සහ ිත්‍රපට නවයක සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ඔහු චිත්‍රපටියේ ද්විත්වයකන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් ක්ෂේත්‍රය තුළ විශිෂ්ට නාමයක් රඳවා රඳවාගත් කලාකරුවෙකි.

එලෙසම සංස්කාරවරයෙක් ලෙසත් .වර්ණ සංකලන ශිල්පියකුු ලෙසත් ශබ්ද පරිපාලකයකු ලෙසත් සංගීත සංයෝජකයෙකු ලෙසත් ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් සිටි.

දහස් ගණනක් ගීත සඳහා තරුණ නිර්මාණය කරමින් පසුබිම් සංගීතය සහ ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා පසුපින් ගීත නිර්මාණය කරමින් තමන්ගේ හැකියාව පෙන්නුම් කොට ඇත.එමෙන්ම ගීත විශාල ප්‍රමාණයකින් රූප රචනා අධ්‍යක්ෂවරයා ලෙසත් ඔහු කටයුතු කර තිබේ.