දේශීය හා ජාත්‍යන්තර ප්‍රේක්ෂක ආකර්ෂණයට නතුවන චිත්‍රපට හා රූපවාහිනි නාට්‍ය /වැඩසටහන්/වාර්තාමය වැඩසටහන් නිර්මාණය කිරීම.
youtube /tiktok/instagram/facebook වැනි සමාජ මාධ්‍ය ජාල අන්තර්ගතයන් නිර්මාණය හා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම.වෙබ් අඩවි නිර්මාණය, ඉහත මාධ්‍යංන් ඔස්සේ වැඩසටහන් සජීවී විකාශය.
උත්සව ප්‍රසංග විනෝදාස්වාද වැඩසටහන් ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය හා කළමනාකරණය. රූපවාහිනි ගුවන් විදුලි පුවත්පත් වැඩසටහන් හා වෙළඳ දැන්වීම් නිර්මාණය. මෙම මාධ්‍යන් තුළ වැඩසටහන් නිර්මාණය කිරීම, සම්බන්ධීකරණය, වෙළඳ දැන්වීම් නිර්මාණය, ප්‍රචාරණය හා සජීවී වැඩසටහන් සිදු කිරීම.
පද රචනය / තනු නිර්මාණය / සංගීත සහ හඬ පටිගත කිරීමේ ශබ්ධාගාර පහසුකම් සමඟ ගීත නිර්මාණ කිරීම මෙන්ම නිර්මාණය කෙරුනු ගීත සඳහා රූප රචනා නිර්මාණය කිරීම සහ ඒවා ජනමාධ්‍ය / සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරදීම sl media pulse සමාගම මගින් සිදු කරනු ලබයි.
Why choose us
SL Media Pulse ශ්‍රී ලාංකීය ජනතා හෘද ස්පන්දනයට අනුගත වෙමින් ඉහළ රසස්වාදයක් වෙනුවෙන් අවැසි තැන සාම්ප්රදායිකවද අවැසි තැන නව්‍ය ඩිජිටල්කරණයද නිර්මාණශීලීව මාධ්‍ය භාවිතා කරමින් අර්ථසම්පන්නව ජන මනස වෙත ළඟා කරන්නට
SLMediaPulse සමාගම සූදානම්ය.
WhatsApp Us