Janaka Prabhath Rupasinghe
ජානක ප්‍රභාත් රූපසිංහ ඔහුගේ හඬ පමණක් නොව නිර්මාණශීලීත්වයද නිර්මාණ කටයුතු සඳහා එක් කෙරෙනු ඇත.
දශක 2 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විශිෂ්ට මාධ්‍ය වේදියෙකු ලෙසවැඩසටහන් අධ්යක්ෂවරයකු සහා
මාධ්‍ය කළමනාකරුවෙකු සහා
මහජන සම්බන්ධතා නිලධාරියකු ලෙස දිවයිනේ ප්රමුඛ පෙලේ නාලිකා රැසක් හා සම්බන්ධ වෙමින් කටයුතු කර ඇත
ඔහු ප්‍රසංග සහ වැඩසටහන් නිවේදකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, කළමනාකරුකු, ගී පද රචකයෙකු සහ මහජන සම්මුඛතා ශිල්පියෙකු ලෙස දිවයිනේ විවිධ නාලිකා රැසක සෙරිනිටිය යළි අර්ථ දක්වා ඇත.
විශේෂ වැඩසටහන් සහාය හා ඉදිරිපත්කිරීම්:
– Sri FM / Siyatha FM / Rhythm FM / Ran FM
– One Sri Lanka TV / Risira TV / Meth TV
– Yaal TV / Capital TV
– AUSLANKA TV & Radio (Program Advisor)