Nimal Karunatillake
නිමල් කරුණාතිලක -චිත්‍රපට සහ වේදිකා නාට්‍යය නිෂ්පාදකවරයෙක් ලෙස දශක ගණනාවක අත්දැකීමක් ඇති ව්‍යාපාරිකයෙක්.
දශක ගණනාවක් රාජ්‍ය සේවයට කැපවී සිටි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු (විශ්‍රාමික) ලෙස, රටට විශිෂ්ට සේවයක් කල පුද්ගලයකු වන නන්එදිරි දේවගේ නිමල් කරුණාතිලක මහතා, මේ වනවිට කලාව වෙනුවෙන් තම දායකත්වය විශිෂ්ට ලෙස ලබා දෙමින් සිටි.
නියෝජ්‍ය කැබිනට් භාණ්ඩාගාරික – ජාත්‍යන්තර සිංහ සමාජය, දිස්ත්‍රික්ක 306 D4
චිත්‍රපට නිශ්පාදක – “සීමා”
වේදිකා නාට්‍ය නිශ්පාදක – “ලූලා”
රංගන ශිල්පියෙක් – වේදිකාවේ, සිනමාවේ හා ටෙලි නාට්‍යයේ ගුණාත්මක රංගනයෙන් සන්සුන් සන්නිවේදනයක් ගොඩනංවමින්
සභාපති – බුලත්සිංහල රේගු මිතුරු සංසදය
ලේකම් – ගම්පහ සිංහ සමාජය
රංගන ශිල්පියෙක් චිත්‍රපට සහ වේදිකා නාට්‍යය ගණනාවක් සඳහා රංගන ශිල්පියෙකු ලෙස තම දායකත්වය ලබා දී ඇත.
රැකියාවෙන් විශ්‍රාම ගියද කලා කටයුතු මෙන්ම සමාජ සේවා කටයුතු සඳහා ඔහුගේ දායකත්වය නිබඳව ලැබේ